අවසන් යාවත්කාලය: 2025 සැප් 5
| සියළුම ප්‍රලේඛන දකින්න
දී ඇති වසම් නාමයක් ඔබ පාලනය කරන බව තහවුරු කර ගැනීමට හා ඔබට සහතිකයක් නිකුත් කිරීමට ලෙට්’ස් එන්ක්‍රිප්ට් ACME කෙටුම්පත භාවිතා කරයි. ලෙට්’ස් එන්ක්‍රිප්ට් සහතිකයක් ගැනීමට, භාවිතය සඳහා ACME සේවාදායක මෘදුකාංගයක් තෝරා ගැනීමට අවශ්‍ය වනු ඇත.
පහත ACME අනුග්‍රාහක තෙවන පාර්ශව විසින් පිරිනමනු ලැබේ. ලෙට්’ස් එන්ක්‍රිප්ට් තෙවන පාර්ශවීය අනුග්‍රාහක පාලනය කිරීම හෝ සමාලෝචනය නොකරන අතර ඒවායේ ආරක්‍ෂාව හෝ විශ්වසනීයත්වය පිළිබඳව කිසිදු අයුරකින් සහතික වීමට නොහැකිය.
අතිරික්සුව-තුළ ආකාරයේ සමහර ACME අනුග්‍රාහක තිබේ, නමුත් අපි ඒවා මෙහි සඳහන් නොකරන්නේ ඔවුන් අතින් අළුත් කිරීමේ ක්‍රියාපටිපාටියක් ප්‍රවර්ධනය කරන නිසා දුර්වල පරිශීලක අත්දැකීමක් මෙන්ම අළුත් කිරීම් මග හැරීමේ අවදානම වැඩි වන බැවිණි.
නිර්දේශය: සර්ට්බොට් අපි බොහෝ පුද්ගලයින්ට සර්ට්බොට් අනුග්‍රාහකය සමඟ පටන් ගැනීමට නිර්දේශ කරන්නෙමු. එයට පහසුවෙන් ඔබ සඳහා සහතිකයක් ලබා ගැනීමට සහ රිසි අයුරකින් ස්ථාපනය කිරීමට සහාය වීමට හැකිය. එය භාවිතා කිරීමට පහසුය, බොහෝ මෙහෙයුම් පද්ධතිවල වැඩ කරයි, සහ ගුණත්මක ප්‍රලේඛනයක් ඇත.
සර්ට්බොට් ඔබගේ අවශ්‍යතා සපුරාලන්නේ නැතිනම් හෝ ඔබ සරලව වෙනත් දෙයක් උත්සාහ කිරීමට කැමති නම්, ඒවා ධාවනය වන භාෂාව හෝ පරිසරය අනුව කාණ්ඩගත කර තෝරා ගැනීමට පහත තවත් බොහෝ අනුග්‍රාහක තිබේ.
වෙනත් අනුග්‍රාහක විකල්ප පහත සියළුම අනුග්‍රාහක යෙ.ක්‍ර.මු. ACMEv2 සඳහා සහය දක්වයි (RFC 8555 ). 2021 පොසොන් මාසයේ දී අපි ACMEv1 සඳහා සහාය ඉවත් කළෙමු . දැනටමත් පහත අනුග්‍රාහක වලින් එකක් භාවිතා කරන්නේ නම්, නවතම අනුවාදයට උත්ශ්‍රේණි කිරීමට වග බලා ගන්න. ඔබ භාවිතා කරන අනුග්‍රාහකය පහත දක්වා නැති නම් එය ACMEv2 සඳහා සහය නොදැක්විය හැකිය, අපි එවැනි අවස්ථාවක ව්‍යාපෘති නඩත්තුකරුවන් සම්බන්ධ කර ගැනීමට හෝ වෙනත් අනුග්‍රාහකයක් වෙත මාරු වීමට නිර්දේශ කරන්නෙමු.
Bash GetSSL
(bash, also automates certs on remote hosts via ssh)acme.sh
(Compatible to bash, dash and sh)dehydrated
(Compatible to bash and zsh)ght-acme.sh
(batch update of http-01 and dns-01 challenges is available)bacme
(simple yet complete scripting of certificate generation)C C++ Clojure D Domino CertMatica
(ACME certificate installation and renewals for HCL Domino™ servers)HCL Domino
(Full ACME V2 flow integration for HCL Domino™ servers)Docker Go Java Kubernetes Lua Microsoft Azure nginx njs-acme
JavaScript library compatible with the ’ngx_http_js_module’ runtime (NJS), allows for the automatic issue of TLS/SSL certificates for NGINX without restartsAngie ACME module
built-in module for Angie server, no extra dependencies, simple configuration, reload-less auto retrievalngx_http_acme_module
built-in ACME module from upstream nginx developersacme-nginx docker-openresty
An Openresty image with auto ssl, using acme.shdocker-nginx
An Nginx image with auto ssl, using acme.shlua-resty-acme Node.js acme-bot Server-SSL.js
(Easy to configure SSL Web Server for development or production)Auto Encrypt
Automatically provisions and renews TLS certificates from Let’s Encrypt on Node.js https serversOpenShift Perl acme
(Simple json config, autogen keys, issue cert, refresh cert, apache/nginx integration)Crypt::LE PHP Python Ruby Rust Windows / IIS Server Certera
(Crossplatform PKI to centrally manage keys and certificates)CertKit
Deployable and SaaS certificate lifecycle management and monotoringLibraries 4D C++ D Delphi Go Java .NET Node.js Perl PHP Python පයිතන් acme ඒකකය සර්ට්බොට් හි කොටසකි, නමුත් එය අනුග්‍රාහක ගණනාවක් භාවිතා කරන අතර තනි ඇසුරුමක් ලෙස ද PyPI , ඩෙබියන් , උබුන්ටු , ෆෙඩෝරා සහ අනෙකුත් බෙදාහැරීම් වල ඇත. txacme
(Twisted client for Python 2 / 3)Ruby Rust instant-acme
is an async, pure-Rust ACME (RFC 8555) client which relies on Tokiorustls-acme
provides TLS certificate management and serving using rustlstokio-rustls-acme
is an easy-to-use, async ACME client library for rustlsProjects integrating with Let's Encrypt අනුග්‍රාහකයක්/ව්‍යාපෘතියක් එකතු කිරීම මෙහි දක්වා නැති ACME අනුග්‍රාහකයක් හෝ දැනටමත් ලෙට්’ස් එන්ක්‍රිප්ට් යෙ.ක්‍ර.මු. ACMEv2 අනුකලනය කර තිබෙන ව්‍යාපෘතියක් දන්නවා නම් කරුණාකර ගිට්හබ් හි අපගේ වියමන අඩවියේ කෝෂ්ඨය වෙත data/clients.json ගොනුව යාවත්කාල කෙරෙන ඇදීමේ ඉල්ලීමක් යොමුකරන්න.
ඇදීමේ ඉල්ලීමක් යොමු කිරීමට පෙර පහත දෑ ගැන සැලකිලිමත් වන්න:
අනුග්‍රාහකය ලෙට්’ස් එන්ක්‍රිප්ට් වෙළඳලකුණු ප්‍රතිපත්තියට ගරු කරයි. අනුග්‍රාහකය අතිරික්සුව මත පදනම් නොවීම හා ස්වයංක්‍රීය අළුත් කිරීම් සඳහා සහය දක්වයි. අනුග්‍රාහකය අහඹු ලෙසආකාරිකව නැවත අළුත් කරයි හෝ එම වින්‍යාසයට පොළඹවයි. ඔබගේ එකතු කිරීමේදී අනුග්‍රාහකය අදාල කොටස්වල අගට යෙදීම (සුදුසු නම් “acme_v2” අමතක නොකරන්න!). ඔබගේ එකතු කිරීම clients.json හි ඉහළින් ඇති lastmod දින මුද්දරය යාවත්කාල කරයි.